ඉතාලියේ ලොම්බර්දීයා කලාපයේ GOL වැඩසටහනට ඇතුළත් කර ඇති වයස අවුරුදු 30 සහ 65 අතර පුද්ගලයින් හට ලියාපදිංචි විය හැකි වන අතර ලියාපදිංචි වීම සඳහා ලබන 2023 ජනවාරි 31 දිනට පෙර අන්තර්ජාලය ඔස්සේ සිදු කල හැකියි.
ඉතාලියේ පිළිගැනීමේ නිලධාරි receptionist නොමිලේ පාඨමාලාව අන්තර්ජාලය ඔස්සේ සිදු කරන අතර එය පැය 60 කින් සමන්විත වනවා, එමෙන්ම 2023 පෙබරවාරි 6 වන දින පාඨමාලාව ආරම්භ වීමට නියමිතයි.
පාඨමාලාව අවසානයේදී, ලොම්බාර්දීයා කලාපයේ IFOA පැමිණීමේ සහතිකය / QRSP කුසලතා සහතිකය නිකුත් කරනු ලැබේ.
නොමිලේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට 2023 ජනවාරි 31ට පෙර මෙම පිටුවට සම්බන්ධ වීමෙන්, "පිළිගැනීමේ නිලධාරීන් සඳහා පාඨමාලාව - GOL මිලානො වැඩසටහන" ක්ලික් කිරීමෙන් සහ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු, "ලියාපදිංචිය" මත ක්ලික් කිරීමෙන් ලියාපදිංචි විය හැකියි.
Il responsabile della protezione dei dati conformemente al Regolamento generale sulla protezione dei dati e alle leggi nazionali sulla privacy è il titolare Sameera Isanka Ponnamperuma n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca n. 18 Verona 37122 (VR) - Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 - Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma - Cell: +393476660465 - Tel: 0459641873 E-mail: info@studioconsulente.it - Pec: studioconsulente@pec.it © Copyright. Tutti i diritti riservati.
Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni
Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.